Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / බබික්කා

බබික්කා

ප්‍රකාශක (Publisher): Nisa Bookland
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
“හැමදාම බටර්, ජෑම් විතරක් මේ පාන්වලට ගාලා මදි.. අතින් දාලා හරි නටෙලා එකක් ගන්න ඕන.. කන්න කන්න. රහයි නේ එතකොට.. පොපිට් නම් මොනාද? ඒවා පස්සෙ ගන්න එක නතින්ග්...”
ඔපීසියේ ලොකු පුටු දිහා බල බලා බටර් පිහිය අල්ල අල්ල බබික්කා හිටියේ වෙනම කල්පනා ලෝකෙක අතරමං වෙලා. ඒ කල්පනා ලෝකෙන් බබික්කා පහළට ඇදගෙන වැටුණේ ලාවට පොඩි වතුර පාරක් වැදිලා. “ඕහ් මයි ගෝඩ්  බබිහ්හ්.... මගේ අලුත්ම කුඩේ.. කාගෙන් අහලද ඔයා මං වගේ සීනියර් කෙනෙක්ගේ කුඩේ අරන් ගියේ? ලොකු සර්ට අල්ලන්නමයි ටෙමූ එකෙන් ඕඩර් කළේ...”
ඕවර්ලෝඩ් තරහක් මූණට අරගෙන ගස්සලා නැගිට්ට බබික්කා ජූනියර්  නම්ගිගේ අතින් එයාගේ සුදු පාට බෝල බෝල තියන රෝස පාට තෙමිච්ච ටෙමූ කුඩේ ඇදලා ගත්තා..
බලන්න නේද මැනර්ස්? ජූනියර්  නම්ගියා නම් මීක් නෑ.... ඒ වුණාට ආලෝකයේ වේගය අතරයි ශබ්දයේ වේගය අතරයි වෙනසක් නැද්ද මන්දා.....
එකපාරටම 'ඩෝන්' ගාලා මහා සද්දයක් එක්කම මෙන්න අපේ ඔපීසියේ සීනියර් තරුව රැස්  පිටින්ම ඩෝන්....

ISBN
9786245999880
පිටු ගණන (Pages)
103
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බබික්කා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.