Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / සිහිනයකින් පාට අරන්

සිහිනයකින් පාට අරන්

ප්‍රවර්ග (Genre): යොවුන් සාහිත්‍යය
කෘති එකතුව (Series): Lover's BooK Mania
About this book

මට කියන්න ගොඩාක් දේවල් තිබුණා.

ඒත් මට කියන්න වුණේ නැහැ.

ඒත් මම අද හැමදේම ඔයාට කියනකොට,

ඔයාට අහන්න උවමනාවක් නෑ අභිමන්...

ඒක ඔයාගේ වරදක් නෙමේ...

ඒක මගේ කරුමය....

අමායා ගීත්මි විජේසූරිය

 

මම ජීවිතේ මුල්ම වතාවටයි

විහඟිට ආදරේ කරන්න ගත්තේ...

ඔයා ගැන මට තිබ්බේ

ආකර්ෂණයක් විතරයි අමායා..

ඒක මම තේරුම් ගත්තේ

විහඟිව මුණ ගැහුණ මුල් දවසේ...

ඔව්... මම ආදරේ මගේ විහඟිට විතරයි.

අභිමන් 

 

ඔයා මගේ ජිවිතේ අභිමන්.... ඔයා මගේ ආදරේ..

ඔයාට ඇබ්බැහි වෙලා මම...

ලඟින් ඉන්නවා නම්, හැම දුකක්ම දරා ගන්නම් මම.

ඔයාට ඒ තරම් ආදරෙයි. මම මහත්තයෝ.

විහඟි

ISBN
9786249870833
පිටු ගණන (Pages)
207
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සිහිනයකින් පාට අරන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.