Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නුඹ නාඬන් සඳ සාවී

නුඹ නාඬන් සඳ සාවී

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

දන්නවද? අමාවී...

කැස්බෑවා විය සිඳුරෙන්,

අහස බලනවා වගේ,

ලෝකය දිහා බලන්න එපා මැණික...

ඔයාව අතරමං වෙයි...

- කේසර සංදීප් විකුම්තිලක -

 

ආදරේ කියන්නේ,

නවාතැන්පලක් නම්,

එකම නවාතැන්පලක,

දෙවතාවක්,

ඇයි දෙවියනේ මාව අතරමං කළේ....

- අමාවි විහංගනා වනිගරත්න - 

 

උඹව මම ප්‍රතික්ෂේප කරනකොට,

ඉවසීමෙන් ආදරේ දීලා,

මම උඹට ආදරේ කරනකොට, 

ඇයි අමාවී,

මගෙන් ඈතටම යන්න ගියේ...

- ඉමේෂ් සත්සර විකුම්තිලක - 

ISBN
9789550589128
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
නුඹ නාඬන් සඳ සාවී
This book නුඹ නාඬන් සඳ සාවී රොෂානි අචලා අබේසිංහ
රු. 990.00 රු. 1,100.00
සිහිනයකි නුඹ රොෂානි අචලා අබේසිංහ
රු. 435.00 රු. 580.00
සිහිනයකින් පාට අරන් රොෂානි අචලා අබේසිංහ
රු. 510.00 රු. 680.00
3 books selected
රු. 1,935.00 රු. 2,360.00
Save රු. 425.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නුඹ නාඬන් සඳ සාවී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.