Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අතැඟිලි පැටලී

අතැඟිලි පැටලී

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“මෙච්චර ප්‍රශ්ණයක් වෙලා තියනවා. තමුසෙට තියෙන්නේ කෑම එකේ සිහිය...”

සහස්න කෝපයෙන් මගේ කනට කර කොඳුරන විට දෙලොව සිහි වුණේ ඔහු මා සිතන දේ පවා ඉවෙන් මෙන් වටහා ගන්නා නිසාවෙන්.

“මේ කෙල්ල ගොඩේ නිසයි මම කැමති මිෂේල්. තමුසෙලා සිද්ද පත්තිනි වගේ රඟලා රෙද්දේ තුත්තිරි අලෝ ගත්තට මගේ ගොඩේ කෙල්ලගේ රෙද්ද පිරිසිදුයි මිෂේල්. ඒකයි තමුනුයි විහංගනාගෙයි අතරේ තියන වෙනස...” දෙනෙතේ කඳුළු පොකුරු පිටින් කඞා වැටෙන විට එම යුවතිය දිව ගියේ කිසිවක්ම නොපවසමින්. සහස්න යළිත් මා දෙසට හැරුණේ එතරම් හොඳකින් නෙමේ.

“දැන් තමුසෙට දැන ගන්න ඕන් නැද්ද? ඒ කෙල්ල කවුද? කියලා...’ මම නැතැයි කියන්නට මෙන් හිස දෙපසට හෙළුවේ යම් බියකින්.

”ෂික්... උඹ වගේ ගෑනියෙක්වනේ මම ඉතිං කසාඳ බදින්න යන්නේ...”

Details
ISBN
9786249985087
පිටු ගණන (Pages)
191
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අතැඟිලි පැටලී

Reviews are published once a member of our team has read them.