Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ජීවිතයට හීන දෙන්න

ජීවිතයට හීන දෙන්න

About this book

නුඹ අහම්බයක් කියන්නෑ මම,

නුඹට මම ආදරේ කළා හුඟාක් ..

නුඹ මිරිඟුවක් කියන්නෑ මම

නුඹෙන් මම ඈතට ගියා හොරෙන්... 

ඒත් 

නුඹට සමාවක් දෙන්නෑ මම

නුඹ දුන්න දුක මට මහ මෙරක්

දකිමි එක හීනයක් මම

නුඹෙන් තොර වු ලෝකයක්..

-පිනිඳි ඔෂානා රූපසිංහ-

 

මිනිස්සු හැමදාම වැරදි කරන්නෑ සුදු මැණික

වැරදි හදාගත්ත මිනිස්සු මේ ලෝකේ ලස්සන කරනවා..

නුඹට මම දොස් කියන්නෑ සුදු මැණික

ඒත් වේදනාව දැනෙනවා මහ හුඟක්..

-සිතිජ රන්ඳුනු නානායක්කාර-

 

 

 

ISBN
9786249985025
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ජීවිතයට හීන දෙන්න

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.