ලාවන්‍යා
About this book
අයිතිය ලැබිලත්,
අයිතියක් නැතිනම්,
මගේම වෙලත්,
නුඹ මගේ නොවේ නම්,
ආදරේ කරලත්,
ආදරේ නොලැබේ නම්,
බැඳීමක් කුමටද?
මමත් මට අහිමි නම්....
- ලාවන්‍යා සඳෙස්මි සෙනෙවිරත්න -
සිත ලඟම නවතින්න,
මට ඉතින් සිතුණාට,
හදවතට නුහුරුයි,
ඔය හැඟුම් සැමදාම...
ආදරේ දුකක් නම්,
මේ තරම් හදවතට,
ඉතිං දැන් හැකි නම්,
සමු ගන්න මොහොතකට...
- තිමිර සඳැකැළුම් පල්ලියගුරු -
Details
ISBN
9786249870857
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review