නීල දෑස පුරා
About this book
මේ ඉන්නේ ක්‍රිස්ටීන්
මෙයාට අවුරුදු හතරයි මාස හතක්.
මේ චූටි කෙල්ල මගෙ මූණ ඉඹගෙන
කරට අත දාගෙන ඉන්නේ ඇයි කියලා
ඔයාට කව ටිකකින් තේරේවි
ලාස්ට් වීක් එකේ සිනමන් එකේදී
මේ චූටි කෙල්ල ඇවිත් මගෙ කකුල් බදාගෙන
අත් දෙපැත්තට දාගෙන වාඩාගන්න කියනවා.
තාත්තා අඬගැහුවත් මේ බබා යන්න බෑ කියනවා.
අම්මා හැරුණා මා දිහාට.
ඒ අම්මා වෙන කුවුරුත් නෙවෙයි ජොඈන්.
සහන්යාගේ දෙනෙතට කඳුළු පුරන් ඔහුට පෛනුණෙන්
දිගු සුසුමක් හෙලූ ක්‍රිශාන් ඔහු අත්ලේ පොඩිවී තිබූ
සහන්යාගේ දෑත් හෙමිහිට පිරිමැද්දේ
ඇයගේ රිදිණු සිත ඉන් පිරිමදින්නට මෙනි.
Details
ISBN
9786245605071
පිටු ගණන (Pages)
400
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review