Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අපූර්වා මන්දාරී

අපූර්වා මන්දාරී

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ජීවිතයේ හැම අයිතියම නුඹට තියෙද්දි
මා නුඹට තවෙකෙකුගෙ විය...
ජීවිතේ ලැබූ ලොකුම හිමිවීම
අහිමිවීමක් කර නුඹ විඳවන්නේය...
නුඹ නුඹටම ඊරිසියා කර
ඒ ඊරිසියාවේ උපතට නුඹ ආදරය කරන්නේය...
ඉතිං මම නුඹේ බව නොදැන
නුඹ අන්සතු වී හිඳින්නේය...
මන්දාරා...

ජීවිතේ අලුත් පිටුවක් පෙරලන් මම බලා හිඳිමි..
ලියන්නට හෝ ගලවා විසි කරන්නට... ඉතිං
නුඹ එන්නේ නම් මීට වඩා ලස්සනට ජීවිතේ
ලියවෙනු ඇත. නැතිනම් මම ලියූ අවසන්
පිටුවෙන්ම තිත තබා නිහඩ වනු ඇත.
සහස්...

ISBN
9786245558032
පිටු ගණන (Pages)
288
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අපූර්වා මන්දාරී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.