About this book
''ඔන්න මැඩම් වැඩේ පරක්කු කරන්න බෑ කියපු නිසා මංම ගිහින් රිපොට් එක අරගෙන ආවා..... ''සියපත්ගේ අනුදැනුම මත එම වාර්තාව
රැගෙන ඒමට ගිය දුමිදු එහි මුද්‍රාව නොකඩාම එය සියපත් අතට පත් කළේය.
''තෑන්ක්ස් දුමිඳු . මේක අතට එනකල් මං පුදුම නොඉවසිල්ලකින් හිටියෙ...''
එසේ කී සියපත් දුමිඳු හා විස්තර කතා කිරීම පසෙක ලා හනික එම කවරය ගලවා බැලීය.
''මා... වලස්... මේ තියෙන්නේ. මේක මිනිස් සිරුරක කොටසක් තමයි. මේකෙ තියෙන විදියට මේක අයිති අවුරුදු හැටත් හැට පහත් අතර
පිරිමි කෙනෙකුට. ඒ වගේම මේක යටි හනුවක කොටසක් කියලත් මේකෙ තියෙනවා. දත් දෙකෙන් උල් දත යටි ඇන්දේ රදනක දතක්ලු.
අර අසාමාන්‍ය හැඩේකට තිබුණු දත එක්ස්ට්‍රා ඉන්සිසර් ටුත් එකක් කියලත් තියෙනවා. ඒ කියන්නේ ඒ අමුතු දත නළ දතක්....''
සියපත් තමාටම පවසා ගන්නා ස්වරයකින් කියාගෙන ගියා ය....
Details
ISBN
9789550929313
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review