වැස්ස
About this book
අකාලයේ වහින වැස්ස හරිම සැරයි. දරාගන්න අමාරුයි මං කොහොමද ඒත් ගුලි වෙලා වකුටු වෙලා ඉන්නේ?
කිරි මුහුදේ රැළි මැවෙන තැන හොයා ගන්නවාමයි කියලා හිතා ගෙන මං ඇස් රිදෙන කල් බලාගෙන හිටියා. ඒත් බෑ
වළාකුළු බැම්ම එක්ක හරි හරියට දුවන පාර දිගේ ඇවිදගෙන යනකොට මැයි මල් ගස් වල හෙවන හරි සනීපයි. ඇයි
අතරින් පතර තියන රෙබරෝසියා?
රත්තරන් පාට වහලයට උඩින් කැරකිලා ආව සුළං රැල්ල මුණෙ දැවටිලා ආයෙමත් මාලිගාව දිහාට යන්න හදනකොට
මට ලෝභයි. ඒත් කොහොමද සුළං රැල්ල නවත්වන්නේ ඒකත් කිරි මුහුදේ මැවෙන රැළි වගේ. පොරි අහුරක් කන්න
පොරකන මාළු රංචුවෙන් එකෙක් උනා නම් මමත් කිරි මුහුදේ රැළි මැවෙන තැනක් හොයා ගන්නවාමයි.
Details
ISBN
9789553493767
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 5
-
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
-
★★★★★ Simple but elegant.Five stars for writing, concept & everything.
-
RathnayakaUlhelapathana , madolsima road ,passara
-
RathnayakaUlhelapathana , madolsima road , passara
-
Same day Delivered From Koombiyo DeliveryExcellent service, very quick
Write a review
Write a review