වැස්ස
Special Price
රු. 420.00
Regular Price
රු. 600.00
Out of stock
SKU
wessa-isuru-hidellaarachchi-grantha
අකාලයේ වහින වැස්ස හරිම සැරයි. දරාගන්න අමාරුයි මං කොහොමද ඒත් ගුලි වෙලා වකුටු වෙලා ඉන්නේ?
කිරි මුහුදේ රැළි මැවෙන තැන හොයා ගන්නවාමයි කියලා හිතා ගෙන මං ඇස් රිදෙන කල් බලාගෙන හිටියා. ඒත් බෑ
වළාකුළු බැම්ම එක්ක හරි හරියට දුවන පාර දිගේ ඇවිදගෙන යනකොට මැයි මල් ගස් වල හෙවන හරි සනීපයි. ඇයි
අතරින් පතර තියන රෙබරෝසියා?
රත්තරන් පාට වහලයට උඩින් කැරකිලා ආව සුළං රැල්ල මුණෙ දැවටිලා ආයෙමත් මාලිගාව දිහාට යන්න හදනකොට
මට ලෝභයි. ඒත් කොහොමද සුළං රැල්ල නවත්වන්නේ ඒකත් කිරි මුහුදේ මැවෙන රැළි වගේ. පොරි අහුරක් කන්න
පොරකන මාළු රංචුවෙන් එකෙක් උනා නම් මමත් කිරි මුහුදේ රැළි මැවෙන තැනක් හොයා ගන්නවාමයි.
ISBN | 9789553493767 |
---|---|
දැනට මුද්රණයේ පවතී ද? | මුද්රණයේ පවති - In Print |
Lables | නවකතා, ග්රන්ථ සිංහල පොත් එකතුව, Grantha new Arrivals, Lover's Book Mania All, Trending Books, Romance - රොමැන්ස් |
Author | ඉසුරු හිදැල්ලආරච්චි - Isuru Hidallaarachchi (4) |
Publisher | ග්රන්ථ සමාගම - Grantha (Pvt) Ltd (80) |
Write Your Own Review