Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

අපොයියාව

About this book
අපේ ප්‍රහෙලිකාවට වචන පැමිණෙන්නේ ද හරියට මේ පාරවල් සතර ඔස්සේ අප අපේ ගෙදරට පීසෙනවා වාගේ ය. අක්කා වැනි සිනිදු වචන වලින් පැමිණෙයි. අපි වැනි දඟකාර වචන රංචු ගැසී පැමිණෙයි. අම්මා,කිරිඅම්මා වැනි ගැහැනු වචන ළඟ පාරවල්වලින් ඉක්මනින් අඩි තබා පැමිණෙන අතර තාත්තා වැනි ලොකු වචන රෑ බෝ වී පැමිණෙයි.කෙසේ නමුත් රාත්‍රිය වන විට සැවොම ගෙදරට එකතු වෙති.
Details
ISBN
978955
පිටු ගණන (Pages)
108
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 10
  1. අපොයියාව : මහින්ද ප්‍රසාද් මස්ඉඹුල - ගැමි දිවිය සහ ළමා කාලය / Apoyiyaawa (A Story about Words) : Mahinda Prasad Masimbula - Village life and childhood
    පිටු 108ක් වූ මිල රු.400ක් වන මෙම කුඩා යොවුන් නවකතාව ශ්‍රී ලංකාවේ ගැමි දිවිය සහ ළමා කාලය වැනි සංවේදී සාධක වලට අවධානය යොමු කරන බවක් පෙනේ.

    මෙම කෘතිය කෙතරම් සුන්දරව ලියවී ඇත්දැයි සිතන විට එහි කිසිදු වාක්‍යයක් වෙන්කර හඳුන්වීමට නොසිතේ.

    වර්තමානයේ පාඨකයින් විසින් අනිවාර්යයෙන්ම කියවිය යුතු කෘතියකි.

    This young adult novel costs around Rs.400 and contains 108 pages focus on sensitive aspects like village life and childhood.

    This book is written so well that I don't feel like quoting one specific sentence from the novel.

    A compulsory read for the present generation.
    Dimantha ·
  2. යොවුන් නවකතා
    "අපොයියාව "

    මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතා විසින් රචිත මෙම කෘතිය මෙරට ගැමි ජීවිතය ,බස්වහර යන කරුණු පදනම් කරගෙන රචනා කළ තවත් අපූරු කෘතියකි.

    ????කුඩා දරුවකු තම මිත්තණිය සමඟ එක්ව ප්‍රෙහෙලිකා පුරවා ජය ලබන ආකාරය මෙමගින් විස්තර කරයි.

    ????විශේෂයෙන්ම බටහිරකරණය නොවූ පාරිසරික අධ්‍යාපනයෙන් කිරිඅම්මා ලබන දැනුම මෙහි අපූරුවට විස්තර කර ඇත.
    Ranga Yudara ·
  3. මට මේක අව්ශ්‍යයි
    මට මෙය අවශ්‍යයි
    Vishwa ·
  4. bookඅපොයියාව
    අපොයියාව
    ayesh shashimal ·
  5. Apoiyawa 1 no
    Book order
    Nadee ·
  6. Good
    Good
    Uththara ·
  7. Very good service
    Thushara ·
  8. Nadeeshani
    Apoiyawa
    Anu ·
  9. Want this book
    Interested
    Shashi ·
  10. Need 1 book
    අපොයියාව
    Hasi ·
Write a review

You're reviewing: අපොයියාව

Reviews are published once a member of our team has read them.