Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / අපෙයක්කා
About this book

අපේ ගෙදර කවුරුත් අක්කාට බනින්නේ නැත. ඒ බැන වැඩක් නැති නිසා ය.අක්කා අප පවුලට ලැබුනේ වරක් තාත්තා හූනියන් දෙවියන්ට පොරොන්දු වු බාරයක් ඔප්පු නොකිරීම නිසා බව, අම්මා හැම තිස්සේම පැවසුවා ය. අක්කාට මෙලෝ ගෙදර වැඩක් බැරි ය. වරක්, ඇය හැදු කේක් එකක් කා අපේ බල්ලාට ඌගේ දත් සැලකිය යුතු ප්‍රමාණයක් අහිමි විය. අදටත් අම්මා ඌට මස් දෙන්නේ අඹරා ය. එදා සිට ඌ කන්නේ අම්මා අතින් දෙන කෑම පමණ ය. අක්කා කෑම රැගෙන එන විට ඌ ගමේ එහා කෙළවරට දුවයන්නේ ය.

ISBN
9786249287105
පිටු ගණන (Pages)
150
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අපෙයක්කා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.