Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සංචරණී

සංචරණී

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ආදරයේ විශ්වීය පණිවිඩය මෙහි රැගෙන ආ

ආදරණීයම සංචරණීය...

අවාරයේ නොලද ඵල වාරේ ලබන්නා සේ

ඔහුගේ ආදරයෙන් මත් වී හැමදාමත්

මේ පුංචි මැයිමාර සෙවණ යට

ඔහුගේ මතකයන් මතක් කරමින්

මැයිමාර ප්‍රසංගයක සුන්දරත්වය විඳිමින්

මරණය තුළින් වුවත්

හැඟීමෙන් හා මතකයන්ගෙන් යුතුව ඇය

අමරණීයව ජීවත්වනු ඇත...

 

ඉසුරු මතීෂ ප්‍රනාන්දු

ISBN
9786246417420
පිටු ගණන (Pages)
110
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සංචරණී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.