About this book
"අනිත්‍යක නාමලියො,, මේ එක තත්පරේකටවත් ජීවිතේ අංග සම්පූර්ණයි කියලා හිතන්ඩ එපා.මේ මනුස්ස ජීවිතේ වැරදෙන එවුවා එවුචා අනන්තයි. කෙණෙහිලිකම් මදිපුංචිකම්, සතුරු පීඩා අනන්තයි අප්‍රමාණයි. බුදු හාමුදුරුවන්ටත්... නින්දා අපහාස, කරදර තිබ්බ එකේ.. උඹල අපි කවිද බං?
"නැන්දම්මට නම් කියන්ඩ බැරියැ... විඳවලානෙ බලන්ඩ ඕනෙ.."
"උඹ ඔය තාම තරුණ හින්දා ඔහොම කියන්නෙ තාම උඹේ තණ්හාව තියෙනවා ධාවිතාව. ඔය පැටලෙන්නෙ අන්න ඒක හින්දා.. ඒත්.. මේ අපි වාගේ වයසට ගියාම උඹටම තේරෙයි. ඔය පොර අල්ලලා තියෙන්නේ කිසිම වැදගැම්මකට නැති කාරියකට කියලා..
Details
ISBN
9786245409006
පිටු ගණන (Pages)
332
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review