විෂ්

Special Price රු. 880.00 Regular Price රු. 1,100.00
In stock
SKU
wish-sameera-ekanayake-grantha-publishers

 

මූසල මීදුම මුළු පරිසරයම වෙළාගෙන තිබුණි.

සුදු හා කළු වස්ත්‍ර හැඳගත් ගැහැනු හා පිරිමි මීදුම් 

කළුවර අතරින් සුවිසල් මැඳුරින් පිටතට පියමං 

කළේ දේහය රැගත් වාහනය පිටුපසිනි.

මීදුම මැදින් ගලනා සීතල සුළං ධාරාව කියා පෑවේ 

සොඳුරු යෞවනයකුගේ වියෝව පරිසරයටද

දරාගත නොහැකි බවය. වසර ගණනාවක් පුරා

සිදු වූ සියලු හැලහැප්පීම් හා රහස් දරාගෙන

සුවිසල් මන්දිරයටද නිසලව බලා සිටිනවා හැර

කරන්නට වෙනත් යමක් නොතිබුණි.

ඒ සුවිසල් මැඳුරේ බිත්තිවලට කතා කළ හැකි නම්, 

මෙතෙක් කාලයක් පුරාවට වූ මහා ඛේදවාචක

නොබියව ලොවට පවසනු ඇත.

එහෙත් ඒ වන විට සියල්ල සිදු වී හමාරය.

Author සමීර ඒකනායක - Sameera Ekanayake (4)
Publisher ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd (130)
More Information
ISBN 9786245572830
පිටු ගණන 224
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:විෂ්
Back to Top