Back to Top
චිත්රාල්
Special Price
රු. 960.00
Regular Price
රු. 1,200.00
In stock
SKU
chithral-niluka-brandon-tout-publishing-grantha-distribution
හදවත් වලින් එකිනෙකා හා ඉතා තදින් බැඳුනු මිනිසුන් පවා
ශාරීරිකව එතරම් නොගැලපෙන අවස්ථා බොහෝය.
ශාරීරිකව පූර්ණ ලෙස එකිනෙකාගෙන් තෘප්ත වන මිනිසුනුත්
හදවත් වලින් ඉතා දුරස් වීමටද ඉඩ ඇත.
ශරීරයෙන් මෙන්ම සිතුම් පැතුම් වලින්ද එකිනෙකා පෑහෙන්නෝ
හමු වීම පවා සැමරීමට වටිනා තරම් කරුණක් බව
ඔවුන්ට වෙන් වන්නට සිදුවනා තෙක් ඔවුහුමවත් නොදන්නෝය.
Author | නිලූකා බ්රැන්ඩන් - Niluka Brandon (6) |
---|---|
Publisher | ටෞට් ප්රකාශන - Tout Publishing (7) |
ISBN | 9786246268060 |
---|---|
දැනට මුද්රණයේ පවතී ද? | මුද්රණයේ පවති - In Print |
Write Your Own Review