Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මන්දෝදරී

මන්දෝදරී

ප්‍රකාශක (Publisher): බිසෝ ප්‍රකාශන - Biso Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ඒ සමඟ ඇයට ඇති වූ කේන්තිය කෙතරම්ද යත්

ඇය මිට මොළවා ඔහුට පහර දුන්නාය.

'ගෑනු පළිගන්න හැටි ඔයා තාම දන්නෙ නෑ..'

ඇය එසේ කීවේ ඔහු ඇස් පියා

ඒ වේදනාව විඳින අතරය.

ඉන්පසුව

යළිත් ඔහුගේ පපුව මතම හිස හොවා

මෙසේද කීවාය.

'ඒ පළිගන්න මිනිස්සුන්ගෙ පපුව උඩම තමා

ගෑනු ඔලුව තියාගන්නත් කැමති.!'

ISBN
9786246039004
පිටු ගණන (Pages)
264
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. -මන්දෝදරී-
    "මිනිහෙක් ඇත්තටම මැරෙන්නෙ එයාගෙ හුස්ම නතර වෙච්ච දවසට නෙවෙයි.........." එහෙනම් කවදද කියලා දැනගන්න "මන්දෝදරී" හා එක්වන්න.
    SMJ ·
Write a review

You're reviewing: මන්දෝදරී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.