රෝජා
About this book
මිනිස්සු...
දුබලයන්ව ඉපදෙන්නාහ.
මිනිස්සු...
ජීවිතයේ යම් යම් යුගවල
විවිධ හේතු කාරණාවන් නිසාවෙන්
දුබලයන්ව ජීවිතය රැකගන්නාහ.
නමුත්...
අප කිසිවෙකුටත්
දුබලයන්ව මිය යන්නට
අයිතියක් නැත.
අපි නැඟිටිය යුතුය!
අපි හිනැහිය යුතුමය!
Details
ISBN
9786246268053
පිටු ගණන (Pages)
392
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Frequently bought together
This book
රෝජා
රු. 1,200.00
රු. 1,500.00
චිත්රාල්
රු. 960.00
රු. 1,200.00
හසරැල් ගංගා
රු. 1,200.00
රු. 1,500.00
3 books selected
රු. 3,360.00
රු. 4,200.00
Save රු. 840.00 off the publisher's price
Customer Reviews 1
-
ජීවිතයේ සමහර සිදුවීම් ආපසු හරවන්න තිබුණා කියල හිතුණ ත් අපිට හිමි දේවල් පිළිබඳව උපේක්ෂා සහගතව බලන කෙනකුට ජීවිතය හරි සරලයි සුන්දර යි කියල හිතෙනව.සරල එහෙත් කියවන්න ආස කතාවක්. පිට කවරයට අන්තර්ගතය ද සාධාරණයක් ඉෂ්ඨ කරලා තියෙනවා.
Write a review
Write a review