පාස්කු ඉරිදා ප්‍රහාරය
පාර රාජ්ය නොහොත් පත්ලෙහි රාජ්‍යය [Deep State) යනු රාජ්‍ය ප්‍රතිපත්ති රහසිගතව හැසිරවීමට හෝ පාලනය කිරීමට සම්බන්ධ යැයි විශ්වාස කෙරෙන, අන්තවාදී මතවාද මත යැපෙන සාමාන්‍යයෙන්ය රාජයේ හෝ හමුදාවේ හෝ බලගතු සාමාජිනයන් පිරිසේනගෙන් සැදුමිලන් ජාලයනි. එය තමන්ගේම න්‍යාය පත්‍රයන් ඇතිව සහ ස්වතීයා ඉලක්ක හඹා යාම සදහා රාජ්යයන දේශපාලන නායක්නන්වයෙන් කාපේක්ෂ ස්වාධීනත්වයන් ඇතිව හෝ හැනිව ක්‍රියාත්මක විය නැති රහයිගත යුදමය බල ජාලයන්ගෙන් සැදුම් ලන් ව්‍යුහයකි. මෙම කෘතිය සාක්ෂි සහ විශ්ලේෂණ ඉදිරිපන් කරමින් තර්න කරන්ගේ 2019 පාස්කු ඉරිදා ප්‍රහා මෙරට දේශපාලන අර්ථයෙන් යටි බිම්ගතව පවත්නා එවැනි පාර රාජයන ගනය පත්‍රයන් සහ අනුදැනුම මත සිදු වන්නට ඇති බවයි.
සමාජ සාධාරණත්වය උදෙසා අඩ සියවසන් ඉක්ම වූ සමාජ දේශපාලන නියානාරීත්වයනට උරුම නින සුනන්ද දේශප්‍රිය ලේඛනයෙන මාධ්‍යවේදියෙ; කතුවරයෙන; හිමිකම් ක්‍රියාදරයෙනි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
-
Not much about Deep StateThe book contains no information about deep state. It only includes reports on attack and intelligence information.