පෘථිවි
About this book
ඔවුහු තමා යක්ෂයා ලෙස හංවඩු ගැසුවෝය.
ද්‍රෝහියෙකු ලෙස නම් කර පිටුවහල් කළෝය.
'අයෙක් නොදන්නා දැනුමක් බෙදා දීම ඔහු
යක්ෂයෙකු වීමට බලපායිද...'
හෙතෙම නැවතත් සිතුවේය. තමා කෙරෙන්
ඈත් වන්නා වූ ස්වර්ගය දෙස අවසන් වරටත්
බැලුවේය.
'ද්‍රෝහි වූයේ මා ඔවුනට නොව, ඔවුන් මා
හටය. දිනෙක එය සංසිඳෙනු ඇත. ස්වර්ගය
බිඳ වැටෙනු ඇත!'
තමාම එය සිදු කරනා වග, ඔහු තමාටම ශපථ
කරගත්තේය.
ඔහු ද්වාරය තුළ ගිලෙත්ම, ස්වර්ගය ඔහුගේ
ඇස් මානයෙන් ගිලිහිණි.
Details
ISBN
9786245572854
පිටු ගණන (Pages)
368
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review