Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / චන්ද්‍ර රක්ත

චන්ද්‍ර රක්ත

ප්‍රකාශක (Publisher): ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ඝන අඳුර දරා සිටි සුවිසල් රාත්‍රී අහස් තලය රක්ත වර්ණ චන්ද්‍රාලෝකයෙන් නැහැව තිබිණි. දසත පැතිරී තිබූ රැහැයි නාදය අතරින්පතර සවනත ගැටුණු බස්සන්ගේ මූසල හඬද අතුරුදහන්ව තිබිණි. එළැඹීමට තිබූ ත්‍රාසය හමුවේ උන් බිය වුණා සේය.

හමා යන මාරුතයේ එතී ඔබමොබ දිවුණු වියළි තුරු පත්වලට ඉදිරියෙන් ඒ මහා සේනාව අප දෙස නෙත් අයා සිටියහ.

රක්ත වර්ණ දෑසින්, වියරුවෙන් අප දෙස බලා හුන් සතුරු සේනාවේ කෙහෙරැලි මාරුතයේ රිද්මයට සැලිණි. සිය අසිපත් ළෙලවමින්, ඝෝෂා නඟමින් ඔවුන් අප වෙත දිව ඒමට සූදානම්ව සිටියේ රුධිර පිපාසිත පිසාච රෑනක් සේය. සියවස් ගණනාවක් පුරා තුඩ තුඩ රැව් දුන් අනාගත වාක්‍යයෙන් කියැවුණු මහා සංග්‍රාමය ඇරඹීමට තිබුණේ තවත් සුළු මොහොතකි.

 

 

ISBN
9786245572960
පිටු ගණන (Pages)
312
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: චන්ද්‍ර රක්ත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.