වැටුණු පුත්‍රයා සහ මහිමයේ දියණිය
About this book
කුළු හරකුන් ඇති කළ දුහුවිලි වලාව වියැකී යමින් තිබූ අතර ඒ අස්සෙන් මා දුටුවේ කළු හැඳගත් කෙනෙකුගේ ඡායාවයි. මම අතිශයින් මවිතයට පත්ව ඔහුගේ තරු මෙන් දිදුලන දෑස් දෙස බැලුවෙමි. ඒවා චමත්කාරජනකය. එහෙත් ඒ ක්ෂණයෙන් එතනට පැමිණි පොලිස් නිලධාරිනියක් මගේ රෝද පුටුව හරවාගනු මට දැනිණි.
මම විසල් කරගත් දෑසින් යුතුව මගේ දර්ශන පථයෙන් ඔහුව මැකී යන අයුරු බලා සිටියෙමි. ඒ සිටින්නේ පෙර දිනක මගේ හදවත නතර වූ වේලේ මා අසල සිටි නිල් දෑස් සහිත තරුණයා බව මට විශ්වාසය.
Details
ISBN
9786249789821
පිටු ගණන (Pages)
104
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review