Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / මායාවක මා

මායාවක මා

ප්‍රකාශක (Publisher): Red Castle Graphics
ප්‍රවර්ග (Genre): ත්‍රාසජනක සහ භීෂණ
About this book

මනුස්සයෙක් කොහොමද ඒ තරම් සීතල වෙන්නේ?

මම එක පාරට අත ඇදලා ගන්න හැදුවත් මගේ අත හරියට අඩුවකට අහු වෙලා වගේ එයාගේ ශක්තිමත් අත් වලට හිර වෙලායි තිබුණේ.

මම අත ආපස්සට අදින්න හදපු නිසා වෙන්න ඇති එයා එක පාරටම මගේ අත අතෑරියා. ඊටපස්සේ හරියට වැරදිකාරයෙක් වගේ එයා එයාගේ ඇස් මගේ ඇස්වලින් හංගන්න උත්සාහ කරන බවක් මට තේරුණා.

ISBN
9786246280048
පිටු ගණන (Pages)
104
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මායාවක මා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.