Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හනිමූන්

හනිමූන්

ප්‍රකාශක (Publisher): Reading Planet
About this book

පොකුණ අසල හිඳගෙන එහි පාරදෘෂ්‍ය ස්වභාවය තුළින්, මිදුණු අයිස් කැටයක් හරහා බලන්නාක් මෙන්, අයේශා පොකුණ දෙස බලා සිටියාය. එහි යම් සැඟවුණු රහසක් ඇත්තාක් මෙන් හැඟීමක් ඇයට ඇතිවිය. එහෙත් පොකුණේ පතුල දැනටමත් අදුරෙන් වැසී ගොස් තිබූණි.

එම නිසා පොකුණ ගැඹුරේ ඇති දෑ කෙසේ වෙතත්, ඇයට පෙනුණේ ඔවුන් දෙදෙනාගේ ඡායාවන් කැඩපතක පිළිබිඹු වන්නාක් මෙන්, එම දියත තුළ පෙනෙන ආකාරය පමණි.

අයේශා ඔවුන්ගේම එම ප්‍රතිබිම්බ රූප දෙස වශී වී බලා සිටියාය. හේශාන් කෙමෙන් සිය දකුණත දිගු කර, දිය මතුපිට සුමට පෘෂ්ඨය යාන්තම් සිය ඇඟිලි තුඩුවලින් ස්පර්ශ කළේය. ඇඟිලි තුඩු ජල තලය මත ගැටුණු වහා, එතැනින් නැගුණාවූ සියුම් ජල තරංගයෝ වෘත්තාකාරව, අරියව එතැනින් විහිද යන්නට පටන් ගත්තෝය. දිය තුළ වූ ඔවුන්ගේ සේයාවන් බොඳ වී ගියේය.

 

 

ISBN
9786245577224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හනිමූන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.