Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සයිකෝ - සුසිත රුවන්

සයිකෝ - සුසිත රුවන්

ප්‍රකාශක (Publisher): Reading Planet
About this book

අපි ඇයට සෙමෙන් කිට්ටු වී බලමු. ඇය තනිවම දොඩවන බව ඔබට පෙනෙයි.

ඇය එකම දෙය යළි යළිත් දොඩවන බව ඔබට පෙනෙයි.

ඔබට ඇසෙයි.

'මේ සේරම බොරුවක්, මවා පෑමක්, මේ සේරම බොරුවක්, මවා පෑමක් මේ සේරම බොරුවක්, මවා පෑමක්...

ඇය මෙසේ තනිවම දෙඩවුව ද, ඇගේ දෙනෙත් ඇස් යටින් වටපිට ගැන විපරමින් පසුවනු දැක ඔබ තිගැස්සී යන්නේ, ඔබවත් ඇය දුටුවොනින් කියා ය. ඇය ඔබව විනිවිද අවට සිසාරා බලයි, ඇයට සියල්ලන්ම සැක ය.

Details
පිටු ගණන (Pages)
380
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: සයිකෝ - සුසිත රුවන්

Reviews are published once a member of our team has read them.