Disparue - දිස්පරයු
About this book
2019 වසරේ ජූනි මස 12 වැනිදා උදෑසන පැරිස් නගරයේ 13 ප්‍රදේශයේ පොලිසියට ලැබුණු ඇමතුමකි. වැඩි දුරක නොපිහිටි, ජේම්ස් ජොයිස් උද්‍යානයේදී තම තුන් හැවිරිදි දියණිය අතුරුදන් වුණු බව ඇමතුම දුන් මිනිසා කියා සිටියේය.
තත්පර පනස් හතරක කාලයකට මිනිසාගේ දෙනෙත් පියවී තිබුණු මොහොතේ, දරුවා අතුරුදන්ව ඇති බව පොලිසිය සොයාගත්හ. කෝසල සමරසිංහගේ එකම දියණිය තාදි, ඒ අයුරින් අතුරුදන් විය.
තත්පර පනස් හතරක කාලයක් තුළ ඇය අතුරුදන් වූයේ කෙසේද?
දින දෙකක් පුරාවට දිගහැරෙන,
තාදි සොයා යාමේ මෙහෙයුමයි මේ...
පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ ප්‍රධානී, නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම 'තාදි සමරසිංහ අබිරහස' කෙසේ විසඳනු ඇත්ද?
Details
ISBN
9786246570132
පිටු ගණන (Pages)
394
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 4
-
Highly recommended bookAththata potha kiyawaddi therenawa 'Manjula Senarathne' sirge thawath loku mahansiyaka prathipalayak me 'Disparue' potha kiyana eka.
'Disparue' potheth hama thanakama loku kuthuhalaya thibba.
Daduna widiyata harima sanwedi pothak, harima asawen potha kiyewwe. -
Highly recommended bookHighly recommended book
-
Disparue (දිස්පරයූ) යනු ප්රංශ බසින් Disappearance හෙවත් අතුරුදහන්වීම යි.. 12.12.12 තුළින් අතිශයින් ජනප්රියත්වයට පත් වූ මංජුල සේනාරත්න මහතා විසින් ප්රංශය කේන්ද්ර කොට ගනිමින් රචිත තවත් අපූරු Thriller එකක් ලෙසින් Disparue හැදින්විය හැක. "කෝසල සමරසිංහගේ
පිටු 393ක් කරා දිව යන මේ අපූරු ග්රන්ථය නොසිතූ අවසානයක් කරා ගෙන යයි.කතාව ගොඩ නංවා ඇති ආකාරය ,plot twist එක මෙන්ම, කතුවරයා කතාව අවසන් කරන ආකාරයද ඉතාම සිත් ඇදබැද ගනී. Mystery ,Thriller ,Detective ගණයේ රසවත් සිංහල ස්වතන්ත්ර නිර්මාණ එතරම් සුලබ නොවන පරිසරයක මංජුල මහතාගේ මෙම නිර්මාණය පැසසිය යුතුම නවකතාවකි.
Crime Thriller/Mystery/Detective ශානරයේ නවකතා ප්රියකරන පාඨකයන් හට අපූරු කියවීමකි. -
අවසානය පුදුමයක්.අනතුරක් සහ අතුරුදහන් වීමක් ...
තමන්ගෙම දියණියන් දෙන්නගෙ මරණයන්ට වගකිවයුතු පුද්ගලයා ළමයින්ගේ තාත්තා ද?
පිළිතුර 'දිස්පරයු' තුළින්.
Write a review
Write a review