Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රොක් පේපර් සිසර්ස්

රොක් පේපර් සිසර්ස්

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
About this book

විවාහක යුවළක් වූ ඇඩම් සහ ඇමීලියා, නිවාඩුවක් ගතකරන්නට තෝරාගන්නේ ස්කොට්ලන්ත කඳුකරයයි. ඔවුන්ගේ ගමනාන්තය වූයේ හුදෙකලා නිම්නයක පිහිටි, පාළුවට ගිය, දූවිල්ලෙන් වැසුණු, කලකට ඉහතදී දෙව්මැඳුරක්ව තිබුණු නිවෙසකි.

එකී නිවෙස ඔවුන්ගේ සැලසුමට අපූරුවට ගැළපෙන නමුත්, මෙම ප්‍රේමණීය සංචාරය අනපේක්ෂිතව වෙළාගන්නා ගුප්ත අන්ධකාරයක් නිසා ඇඩම්ටත්, ඇමීලියාටත්, රහස්වලින් පිරුණු මේ පාළු නිවසේදී අද්භූත අත්දැකීම් රැසකට මුහුණදීමට සිදුවෙයි.

එම අද්භූත සිදුවීම් නිසා ඔවුහු එකිනෙකා විශ්වාස කරන්නට පවා මැළි වෙති. මේ දෙදෙනාගෙන් එක් අයෙක් පවසන්නේ සත්‍යය නොවේ. යුවළක් අතරේ ඇති අහිංසක රහස් මෙන් නොව, ඇඩම් සහ ඇමීලියා අතර ඇත්තේ අතිශය බිහිසුණු රහසකි.

මෙකී නිවසේ රහසිගතව සරන අද්භූත ගැහැනියක සමග ඇඩම් මේ ගතකරන්නට යන්නේ සිය ජීවිතයේ කිසිදු දිනෙක අමතක නොවන අන්දමේ විවාහ සංවත්සරයකි.

Details
ISBN
9786246570040
පිටු ගණන (Pages)
359
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 2
  1. Such a great plot twist! Highly recommend.
    I initially felt bored and even looked up the reviews for the original book, thinking that I might have to stop reading it. But all the reviews were very positive, so I kept reading. The story got really interesting after the plot twist, and I was mind-blown. After finishing reading, I read it again, and then I understood everything.
    Sandy ·
  2. .
    Pretty good book , ❤️‍????
    Senal ·
Write a review

You're reviewing: රොක් පේපර් සිසර්ස්

Reviews are published once a member of our team has read them.