පොළොව රඳන තැන - පළමු කොටස
About this book
එය වනාහි දොළොස්වැනි ශතවර්ෂයේ කිංග්බිජ් නගරයේ දේවස්ථානයක් ඉදිකිරීමේ කතාවයි. එසේ වුවද The Pillars of the Earth යනු හුදෙක්ම නවකතාවක් පමණක් නොවේ. එය ඓතිහාසික දිගහැරුමකි. මධ්‍යතන යුගයේ දේශපාලන බල අරගලයක සංකීර්ණ පැතිකඩකි. විෂම මානුෂික හැඟීම්, මිනිස් සම්බන්ධතා ගැන ගැඹුරින් ලියැවුණු ගද්‍ය කාව්‍යයකි. දෑතේ රඳවාගන්නට අපහසු තරම් විශාල වුවද, එය පාඨකයාගේ මනස දැනුමින් නේක රසයෙන්, ආදරයෙන් පුරවන විශිෂ්ට නිර්මාණයකි. ලේඛකයෙකුගේ සීමා නොපෙනෙන පරිකල්පන ශක්තිය, චරිත, සිද්ධි ගොඩනැගීමේ අද්විතීය හැකියාව ලොවට කියාදුන් සාහිත්‍ය නිධානයකි. මියෙන්නට පෙර කියවි යුතු පොත් අතර The Pillars of the Earth ඉහළින්ම ඇත්තේ ඒ නිසාය.
Details
ISBN
9786245579686
පිටු ගණන (Pages)
686
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also shelved
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review