Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / වනදිවි සැරියේ හපන්කම්

වනදිවි සැරියේ හපන්කම්

About this book

The Adventures of Piang, 

the Moro Jungle Boy

Florence Partello Stuart

වනදිවි සැරියේ හපන්කම්

පාලිත ජයකොඩි

පිලිපීන දූපත් සමූහයට අයත් සිය ගණනක් කුඩා දූපත්වල විසූයේ එකිනෙකට වෙනස් ජීවන රටාවෙන් යුතු විවිධ ගෝත්‍රිකයන් ය. එහෙත් මින්ඩනාඕ දූපත හෙවත මෝරෝවරුන්ගේ නිජබිම මේ සියල්ලට වඩා වෙනස් විය. මේ ගෝත්‍රයේ ඊළඟ නායකයා වනු පිණිස තෝරා ගැනුණු පියැං ඊට පොරොතුව මුහුණ දෙන ත්‍රාසජනක සිදුවීම් මාලාව, පෙරදිග වනපෙත්වල සොබා සෞන්දර්ය හා මුසු කරමින් විස්තර කර ඇත්තේ සජීවී සිත්තමක ආකාරයෙනි.

ISBN
9786245710140
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වනදිවි සැරියේ හපන්කම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.