මිනී කන ව්‍යාඝ්‍රයන්ට මැදිව
About this book
THIS IS THE JUNGLE
KENNETH ANDERSON
මිනී කන
ව්‍යාඝයන්ට මැදිව
පාලිත ජයකොඩි
මහා වනාන්තරය ද වන සතුන් ද තවත් බොහෝ හැලහැප්පීම් ද
අළලා ලියැවුණු පොත පත කියැවීම මහත් ආශ්වාදයක් කොට
ගත් පාඨක පිරිස් ලෝ පුරා විහිදී විසිරී සිටී.
“මිනී කන ව්‍යාඝ්‍රයන්” යන වචන කිහිපය පවා යමෙකුගේ සියොලඟ
භීතියෙන් මුසපත් කරවන්නට සමත් ය. මිනී කන ව්‍යාඝ්‍රයකු
හා මුහුණට මුහුණ මුණ ගැසීම නපුරු සිහිනයකි! ඒ නපුරු හීනය
ඔබ ඉදිරියේ දිග හැරෙන්නේ මිනී කන ව්‍යාඝයන ට
මැදිවූවෙකුගේ අත්දැකීම් සමගිනි.
Details
ISBN
978-955-551-804-8
පිටු ගණන (Pages)
255
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review