Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මා පෙම් බැඳි භාරතය

මා පෙම් බැඳි භාරතය

About this book

Jim Corbett

MY INDIA

මා පෙම් බැදි භාරතය 

පාලිත ජයකොඩි

සොබාදහමට ආලය කරන්නෝ සුන්දර හිත් ඇත්තෝ ය; දුක සැප සමසේ දරා ගන්නෝ ය යන මතයක් ලොව පවතී. පෙම් බැඳි භාරතයෙන් ඔබට හමුවන මේ සොබාදම් ලැදි ගැමියෝ බොහෝ විට දුප්පත්තු ය. එහෙත් සුන්දර හිතැත්තෝ ය. අවංකව කතා කරන්නෝ ය; අවංක ව කටයුතු කරන්නෝ ය. කවර වුව විපත්තියක දී, අබග්ගයක දී නො බා සිටින්නෝ ය. මේ එබඳු ගති ඇත්තන්ගේ කතාව යි. ගම්බද දිවියක සුන්දරත්වය මවා පෙන්වන අන්දරය යි.

ISBN
9789555518994
පිටු ගණන (Pages)
199
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මා පෙම් බැඳි භාරතය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.