මොන්ටෙසුමාගේ දියණිය
About this book
මොන්ටෙසුමාගේ දියණිය
රයිඩර් හැගාඩ් ලියූ ඓතිහාසික නවකතා අතරින් විශිෂ්ටතම කෘතිය වශයෙන් සැලැකෙනුයේ “මොන්ටෙසුමාගේ දියණිය” යි. පැරැණි මෙක්සිකොව් ඇස්ටෙක් ශිෂ්ටාචාරයේ අසමාන ශ්‍රී විභූතියක් ඇස්ටෙක්වරුන්ගේ මිථ්‍යා ඇදැහිලි හේතුකොට ගෙන ජාතියක් වශයෙන් ඔවුන් විනාශයට පත්වන අන්දමත් පසුබිම් කොට ලියැවුණු මෙම කතා පුවතින් කියැවෙන්නේ ඉංග්‍රීසි සංක්‍රමණිකයකු වූ තෝමස් විංෆිල්ඩ් හා ඇස්ටෙක් අධිරාජයාගේ දියණිය අතර ඇති වූ දෛවපෝගත ප්‍රේම පුරාවෘත්තය යි.
තෝමස් විංෆීල්ඩ් අනපේක්ෂිත අයුරින් ඇස්ටෙක් රාජ්‍යය වෙත සංක්‍රමණය වනුයේ ඒක පාක්ෂික ප්‍රේමයක් නිසා සිය මව ඝාතනය කළ ඝාතකයාගෙන් පළිගැනීමට ය. එහෙත් එහි දී ඔහු මුහුණ දෙනුයේ නො සිතූ විරූ ඛේදජනක සිදුවීම් සමුදායකටය.
Details
ISBN
9789555512604
පිටු ගණන (Pages)
350
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review