Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / නඩා හෙවත් ලිලී මල
About this book
“නඩා හෙවත් ලිලී මල” නම් වූ මෙම නවකතාවට පාදක වීි ඇත්තේ එච්. රයිඩර් හැගාර්ඩ්. 1892 වසරේ ලියා පළ කළ, Nada The Lily නමැති ඓතිහාසික නවකතාවේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය යි. අප්‍රිකාවේ විසූ කෲරතම රජු ලෙසින් සැළකෙන ජාකා, එවකට සුදු ජාතිකයින් හැඳින්වූයේ සුලු නැපෝලියන් ලෙස ය. ජාකා යටතේ සුලු ජාතිකයෝ සුදු ජාතිකයන්ගේ බලයට එරෙහිව නැගී සිටියේ අප්‍රිකාවේ ඒකාධිකාරි බලය සියතට ගනිමිනි. ජාකා අතින් සිදු වෙන මහා මිනිස් ඝාතන මෙන් ම අම්ස්ලෝපෝගාස්ගේ හා නාඩාගේ මෙම නවකතාවට වැඩි වශයෙන් සත්‍ය සිදුවීම් පාදක වී ඇත.
ISBN
9789556864960
පිටු ගණන (Pages)
431
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නඩා හෙවත් ලිලී මල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.