Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / බැබිලෝනියාවේ කුමරිය මයිරා

බැබිලෝනියාවේ කුමරිය මයිරා

About this book
වරක් ඊජිප්තුව පාලනය කළ පාරාවෝ ඇප්රිස්ට දාව ග්‍රීක ජාතික බිරියක ගෙන් උපන් රැමෝස් ගේ අතීතාවර්ජනයක් ලෙසින් දිග හැරී ඇති මෙම කතාවෙන් කියැවෙන්නේ පර්සියානු සයිරස් හමුවේ බලසම්පන්න බැබිලෝනියා නගරයේ ඇද වැටීමේ කතාවයි‍ රැමෝස් ගේ බිරිඳ වන මයිරා පිළිබඳ ඊර්ෂ්‍යාවකින් පසුවන මෑණියන් ගේ ඊර්ෂ්‍යාව පාදක කොට ගන්නා පාරාවෝ අමාසිස් රැමෝස් වෙතින් මයිරා පැහැර ගෙන ගොස් ඇය බලෙන්ම බැබිලෝනියාවේ නැබොනිඩස් රජුට විවාහ කර දෙනු සඳහා රටින් පිට කරති. රැමෝස් සහ බේලුස් ඇය බේරා ගැනීම සඳහා බැබිලෝනියාවට යති. නැබොනිඩස් රජුගේ මරණයෙන් පසු රැමෝස් සහ මයිරා නපුරු රජෙකු වු නැබොනිඩස් රජු ගේ පුත්‍රයා වන බෙල්ශෙෂාර් රජු ගේ ග්‍රහණයට හසු වෙති. අවසානයේ ඔවුන්ට මයිරා බේරා ගැනීමට හැකි වේද?.
ISBN
9789556864410
පිටු ගණන (Pages)
384
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: බැබිලෝනියාවේ කුමරිය මයිරා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.