Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / වික්‍රමාන්විත සීග්ෆ්‍රීඩ්

වික්‍රමාන්විත සීග්ෆ්‍රීඩ්

About this book

James Baldwin 

The Story of Siegfried

වික්‍රමාන්විත සීග්ෆ්‍රීඩ් 

එස්. චන්ද්‍රසිරි දසනායක

කුඩා අවධියේ දී මයිමර් නමැති කම්මල්කරු යටතේ වැඩ පුහුණු වන සීග්ෆ්‍රීඩ්, පසුව එහි දී ඔහුගේ සුප්‍රකට බල්මුන්ග් අසිපත සාදයි. පසුව ඔහු බර්ගන්ඩියානු දේශයට ගොඩ බසින්නේ එහි සිටින රණශූරයින් හා තම ශක්තිය උර ගා බැලීමට වුවත්, එහිදී ඔහුට මුණ ගැසෙන සුරූපී ක්‍රිම්හිල්ඩ් කුමරිය නිසා ඔහුගේ දෛවය වෙනතක හරවයි.

තෝර්ගේ මිටිය සෑදීම, ලෝකි සදාකාලික දඬුවමකට යටත් කිරීම සහ තවත් නෝවේජියානු දේව කතා ද සමඟින් දිග හැරෙන වෘත්තාන්තයකි, “වික්‍රමාන්විත සීග්ෆ්‍රීඩ්”

ISBN
9786245710225
පිටු ගණන (Pages)
336
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වික්‍රමාන්විත සීග්ෆ්‍රීඩ්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.