අප්‍රිකානු පොළොව යටින්
About this book
William Murray Graydon
Guy in the Jungle
අප්‍රිකානු පොළොව යටින්
පාලිත ජයකොඩි
ඔහු ලක ලැහැස්ති වී සිටියේ සිය සගයන් සමඟ ඉන්දියානු වන පෙතේ අපූරු නිවාඩුවක් ගත කරන්නට ය. එහෙත් නොසිතූ විරු ලෙස ඔහුගේ ඉරණම කණපිට හැරුණේ කුරිරු අරාබි ජාතිකයන් හා සෝමාලියානු දාමරිකයන් අත පත්වන්නට කරුණු සැලසෙමිනි. වන මෘගයන්ගෙන් ද, මිනී කන ගෝත්‍රිකයන්ගෙන් ද බේරී ගනිමින් අන්තයේ දී පාතාල ගංගාවක සැඟව අප්‍රිකානු පොළොව යටින් පළා එන්නට දැරූ තැත සාර්ථක කර ගන්නට කිසිදා හිරු එළිය නොවැටුනු ඒ මහ දියකඳ අරක්ගෙන සිටි අති භයංකර සර්ප දැවැන්තයන්ගෙන් ඉඩක් ලැබේද?
Details
ISBN
9789556864502
පිටු ගණන (Pages)
270
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review