බල වියරුව
About this book
I AM A BARBARIAN
EDGER RICE BURROUGHS
බල වියරුව
පාලිත ජයකොඩි
රෝම අධිරාජයා යනු මුළු ලොවෙහි ම පාලකයා ය යනු එවක පිළිගත් මතය වි. එනමුදු, අධිරාජයා බවට පත්වීම එසේ මෙසේ ලේසි පහසු කාරියක් නොවේ. වස දීම්, පිහියා ඇනුම්, සැලසුම් කළ රිය අනතුරු, මේ සියල්ලක් ම ජයගන්නට මේ ගමනේදී ඔහුට සිදුවෙයි. එහෙත් සිහසුනෙහි හිඳගත් පසු? එය ද සුළු පටු ආන්තරාවක් නොවේ. බාග විට තමාගේ ම වහලකු අතින් අවසන් ගමන් යන්නටද සිදුවෙයි. මේ එබඳු වූ ඓතිහාසික පුවතක් පසුබිම් කොටගත් ශෝකය, සතුට, ඖදාර්ය කැටි වූ වීර කතාවකි.
Details
ISBN
9789555519496
පිටු ගණන (Pages)
246
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review