ඇක්විලෝනියාවේ කොනාන්
About this book
CONAN OF AQUILONIA
Robert E. Howard
ඇක්විලෝනියාවේ කොනාන්
ප්‍රභාත් මිරිහාගල්ල
අත්ලන්තිසය නම් මහාද්වීපය මුහුදු පතුලට ගිලී ගිය කාලයේ පටන් ආර්ය පුත්‍රයන් සම්භවය වීම දක්වා, ලිඛිත ඉතිහාසයෙන් වැළලී ගිය, අඳුරු කාල පරිච්ඡේදයක් විස්තර කරමින්, රොබට් ඊ. හොවාඩ් නම් ලේඛකයා විසින් ලියන ලද කොනාන් කතාවලට ලෝක ප්‍රබන්ධ සාහිත්‍යයේ හිමි වී ඇත්තේ අද්විතීය ස්ථානයකි. ප්‍රාග් ඓතිහාසික යුගයේ අර්ධ ම්ලේච්ඡ මනුෂ්‍යයා විසින් ගොඩ නංවන ලද විස්මය ජනක මහා පුර ප්‍රවරයන් ගෙන් පරිමිත රාජධානි ද, යන්ත්‍ර මන්ත්‍ර හා කුමන්ත්‍රණ වලින් ඒ රාජධානිවල ඉරණම් තීන්දු වූ අන්දමද, මේ කතා වලින් කදිමට නිරූපණය වෙයි.
සම්පූර්ණ යි; අසංක්‍ෂිප්ත යි.
Details
ISBN
9789555519571
පිටු ගණන (Pages)
231
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review