Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අපරාජිත ටාර්සන්

අපරාජිත ටාර්සන්

About this book

TARZAN THE INVINCIBLE 

EDGAR RICE BURROUGHS

අපරාජිත ටාර්සන්

ප්‍රභාත් මිරිහාගල්ල

බලලෝභී රුසියානුවකු ගේ මූලිකත්වයෙන් යුතු කූට කුමන්ත්‍රණකරුවෝ පිරිසක් ටාර්සන් ගේ මහ වනය ආක්‍රමණය කරති. මුළු මහත් අප්‍රිකානු මහාද්වීපය ම යටත් කැර ගැනීමේ ඔවුන් ගේ දුෂ්ට සැලැස්මෙහි එක් කොටසක් නම්, ඔපාරය ආක්‍රමණය කොට එහි රන් සුරක්‍ෂිතාගාර කොල්ලකෑම යි. ඔවුන් ගේ සැලසුම ගැන දැන ගන්නා ටාර්සන්, මේ සතුරන් ගේ පැමිණීම පිළිබඳ ව ඔපාරයේ රැජන වන ලාට දැන්වීමට යයි. එහෙත් එහි යන ටාර්සන්ට දැන ගන්නට ලැඛෙන්නේ, ලා තව දුරටත් ඔපාරයේ රැජන නොවන බව ය. ඔහු ගෙන් පළි ගැනීමට බලා සිටින අලුත් නායක පූජකවරිය වන ඕආ, ටාර්සන් අල්ලා පහළ ආවාටවල සිර කරයි.

ISBN
978-955-551-869-7
පිටු ගණන (Pages)
303
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අපරාජිත ටාර්සන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.