Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / චන්ද්‍ර කන්‍යාව

චන්ද්‍ර කන්‍යාව

About this book
2050 වසරේදී චන්ද්‍රවාසී කල්කාර් හමුදා සමඟ පෘථිවිය වෙත එන යායා සමුහයකි ආක්‍රමණික හමුදාවේ නායකත්වය උසුලන්නේ ඔර්තිස් නමැති පෘථිවි වාසියෙකි. පස්වෙනි ජූලියන් කෙරේ ඇති වෛරය නිසාම ඔහු පෘථිවියටත් මානවයන්ටත් වෛර කරයි. මුහුණට මුහුණ සටනට එළැඹෙන ඔර්තිස් සහ පස්වෙනි ජූලියන් යන දෙදෙනාම එම සටනින් මියයති. එතැන් පටන් සියවස් ගණනක් තිස්සේ චන්ද්‍රවාසී ආක්‍රමණික කල්කාර්වරු ඔර්තිස්ලාගේ නායකක්වය යටතේ මානවයන් පෙළති ඔවුනට එරෙහිව සෑම විටෙකම පාහේ මානවයන්ට නායකත්වය සපයන්නේ ජූලියන්වරුන්ය. ආක්‍රමණයෙන් සියවස් හකතරකට පසු රතු උකුස්සා හෙවත් විසිවෙනි ජූලියන් මානව ගෝත්‍ර පනහක් එක්කර ගෙන කල්කාර්වරුන්ට එරෙහිව අවසන් සටනට පිවිසෙයි. ජූලියන් ඔර්තිස් වෛරය නිමා කරමින් පෘථිවියට හා මානවයන්ට සාමය උදාකර දෙන්නට රතු උකුස්සාට හැකි වේවිද?
ISBN
978-955-686-286-7
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: චන්ද්‍ර කන්‍යාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.