ධවල යක්ෂයා
About this book
APACHE DEVIL
EDGAR RICE BURROUGHS
ධවල
යක්ෂයා
පාලිත ජයකොඩි
තමා සුදු ජාතිකයකු යැයි නොදැන බිළිඳු අවධියේ සිටම ඉන්දියානු ගෝත්‍ර නායකයකුගේ පුත් තනතුරේ හැදුණු වැඩුණු ඔහු තම “සුදු විරෝධී” හටන ගෙන යන්නේ හැබෑම රතු ඉන්දියන්කාරයෙකුටත් වඩා අපූරුවටය.
ඔහුගේ ජවය, එඩිය හා ගර්වය විටෙක සුදු හම ඇති සුරූපිණියකගේ බැල්මෙන් හා වදනින් සලිත වෙයි.
සුදු හම පිළිකෙව් කළ හේ ඈ හා පෙමින් බැඳේ ද? අන්තයේ තමා ද සුදු හම ඇත්තෙකු බව දැනගත් කල කවරක් සිදුවේ ද?
Details
ISBN
9789556862683
පිටු ගණන (Pages)
263
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review