වානරයන්ගේ ටාර්සන් - ගොඩගේ ප්‍රකාශන
About this book
ලෝකයේ අතිශයින් ම ජනප්‍රිය නව කථාවලින් එකක් වන වානරයන් ගේ ටාර්සන් ලෝක භාෂා ගණනාවකට පරිවර්තනය වී, කෝටි ගණනින් අලෙවි වන්නකි. නව යෞවනයන් ගේ අත්‍යන්ත ආදරයට භාජනය වී ඇති මේ නව කථාවථ මෙවැනි ම ත්‍රාසජනක වන කථා පෙළකට මුල් වී ඇත. සිනමා චිත්‍රපට ගණනාවකට වස්තු බීජ සපයා ඇති වානරයන්ගේ ටාර්සන් ලොමු දැහැගන්නා සිද්ධින් ගෙන් ගහන, අතිශය චමත්කාර ජනක නව කථාවකි.
වානරයන්ගේ ටාර්සන් අප්‍රිකාවේ ඝන වනාන්තරයක උපත ලද ඉංග්‍රීසි ජාතික රදල බිලිඳකු, කාලා නමැති දැවැන්ත වානරියක විසින් හදා වඩා ගනු ලැබ, බියකරු මහ වනයේ අධිපතියා බවට පත් වීමේ අපූර්ව වන කථාන්තරයයි.
වානරයන්ගේ ටාර්සන් අප්‍රිකාවේ ඝන වනාන්තරයක උපත ලද ඉංග්‍රීසි ජාතික රදල බිලිඳකු, කාලා නමැති දැවැන්ත වානරියක විසින් හදා වඩා ගනු ලැබ, බියකරු මහ වනයේ අධිපතියා බවට පත් වීමේ අපූර්ව වන කථාන්තරයයි.
Details
ISBN
9789553033024
පිටු ගණන (Pages)
336
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
★★★★★ පොතඅවශ්යයි
Write a review
Write a review