රුද්‍රප්‍රයාගයේ මිනී කන දිවියා
About this book
ජිම් කෝබට් විසින් ලියන ලද දිවියන් සහ ව්‍යාඝ්‍රයන් දඩයම් කිරීමේ සත්‍ය කථා අතුරෙන් මෙම "රුද්‍රප්‍රයාගයේ මිනී කන දිවියා" ඉතා දීර්ඝතම කථාව මෙන් ම අතිශයින් ම ත්‍රාස ජනක කථාව ද වෙයි. ඔහ් මේ කථාවේ දී බිහිසුණු දිවියා පිලිබඳ ව පමණක් නො ව, ඉන්දියානු ගැමි ජීවිතය, සම්ප්‍රදායය හා ජන කථා ආදිය පිළිබඳ ව ද සාකච්ඡා කරයි. සාහිත්‍ය රසය විඳිමින් නවතාවෙන් කියවිය හැකි චමත්කාර ජනක පොතකි.
Details
ISBN
978-955-551-120-9
පිටු ගණන (Pages)
238
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also shelved
Customer Reviews 1
-
★★★☆☆ Jim corbettIt is a very good book
Write a review