Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 2

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 2

About this book
මෙය ඇලෙක්සන්ද්ර දියුමා ගේ ශ්‍රේෂ්ඨතම කෘතිය වන මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා නව කථාවෙහි දෙ වැනි වෙළුම යි.මෙහිදී එද්මොන් ද්‍රන්තේ මහා නිධානය සොයා ගනියි.ඉක්බිති ව මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා යන නමින් පැරීසියේ ඉහළ ම සමාජ තලයට පිවිසෙයි.මෙහි එන" මස්ගසොලාතාව" භිෂණත්වයෙන් ලොමුදැහැ ගන්නා අතර, රෝමයේ මහා සැණ කෙළිය, පාඨකයා චමත්කාරයෙන් චමත්කාරයට පමුණුවා අපූර්ව ආස්වාදයක් ලබා දෙයි.
ISBN
978-955-551-100-4
පිටු ගණන (Pages)
333
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 2

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.