මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 1
About this book
ඇලෙක්සන්ද්ර දියුමාගේ ශ්‍රේෂ්ඨතම කෘතිය වන මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා නව කථවෙහි පළමු වන වෙළුම වන මෙයින් කියැවෙන්නේ, ප්‍රචණ්ඩ කුමන්ත්‍රණයකින් බන්ධනාගාර ගත කරනු ලැබූ අහිංසක සිරකරුවකුගේ බිහිසුණු පළිගැනීමක් පිළිබඳ ලොමු දැහැ ගැන්වෙන කථාවකි. ලෝක සාහිත්‍යයට අයත් මේ දැවැන්ත නව කථාව, භීතියෙන් ත්‍රාසයෙන් හා සංවේගයෙන් හදවත කම්පා කරවයි.
Details
ISBN
9789555511537
පිටු ගණන (Pages)
346
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also shelved
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review