මහ බැද්දේ සුදු වැද්දා
About this book
පාඨකයාගේ සිත තුළ සන්ත්‍රාසය, කුතුහලය මෙන්ම සතුට හා ශෝකය ද දනවන අපූරු සිදුවීම් රැසකින් පිරුණු මෙම රසබර වෘත්තාන්තයේ වනසතුන් හා වැද්දන් ගැන එන විස්තර අතිශයින්ම චමත්කාරජනකය. වනාන්තරයේ ගහ කොළවල අතුපතර සෙලවෙන රිද්මය පමණක් නොව සතා සිව්පාවුන්ගේ හඬ පවා මෙහි පිටු අතරින් අප දෙසවනට ඇසේ.
ශ්‍රී ලංකාවේ වනගත ජීවිතය හා ඒ හා බැඳුණු අපූරු චරිත කීපයක් ඉතාමත් ළගන්නා සුළු අයුරින් ප්‍රතිනිර්මාණය වී ඇති "මහ බැද්දේ සුදු වැද්දා" නම් වූ මෙම යොවුන් නවකතාව පාඨකයාව අමුතුම චමත්කාරජනක ලොවකට කැන්දාගෙන යයි.
Details
ISBN
9789555516884
පිටු ගණන (Pages)
181
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review