Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආදර කතා / සුදු වැද්දා 2

සුදු වැද්දා 2

About this book

නිව්ටන් ගුණසේකර

සුදු වැද්දා - 2

දොස්තර ආර්. එල්. ස්පිට්ල්ගේ “ද වයිල්ඩ් වයිට් බෝයි” නම් රමණීය වෘත්තාන්තය “සුදු වැද්දා” නමින් එදා සිංහලෙන්ම ප්‍රකාශයට පත් වූ කළ ඊට ලද පාඨක ප්‍රතිචාරය අතිමහත් විය. අලෙවි වාර්තා තැබූ කෘතියක් සේ සැලකෙන “සුදු වැද්දා” නවකතාව දොස්තර ස්පිට්ල් විසින් නිම කොට ඇත්තේ එහි දෙවන කොටස ද ලියන්නට ඉඩකඩ තබමිනි.

“මහබැද්දේ සුදු වැද්දා” නමින් නිව්ටන් ගුණසේකර විසින් සිංහලයට පරිවර්තනය කරන ලද එම කෘතියේ දෙවන කොටස ද ඔහු “සුදු වැද්දා - 2” නමින් ප්‍රතිනිර්මාණය කෙට ඇත්තේ අපූරු සාහිත්‍ය සිත්තමක් අඳින ශූර සිත්තරෙක් විලසිනි. ස්පිට්ල්ගේ මුල් නිර්මායට අසාරධාරණයක් සිදු නොවන අයුරින් හා එහි මූලික රසය හා අපූර්වත්වය රැකගනිමින් “සුදු වැද්දා - 2” රචනාකොට තිබීමේන එව වෘත්තාන්තය දැන් අංග සම්පූර්ණ කෘතියක් බවට පත් වෙනවා පමණක් නොව සිංහල පරිවර්තනයක දෙවන කොටසක් මුල් වරට අලුතින්ම ප්‍රතිනිර්මාණය කිරීම අතින් ද මෙය වත්මන් සාහිත්‍යයේ නව කඩඉමක් ද සනිටුහන් කරනු ඇත.

 

ISBN
9789555519632
පිටු ගණන (Pages)
174
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සුදු වැද්දා 2

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.