Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / වනගත මන්දිරයේ බදුකාරිය

වනගත මන්දිරයේ බදුකාරිය

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
ඇය වැඩිහිටි මත ගරු නොකොට ඔහු හා විවාහ වෙයි. වැඩිකල් නොගොස් ඔහුගේ පෙර පුරුදු සුරාපානය සහ දුරාචාරය කලඑළි බැස ඇයට අතිශය දුක් දොම්නස් ගෙන දෙයි අන්තිමේදී විවාහ ජීවිතය කල්කදුරු වන ඇය තම සිගිති දරුවා ද රැගෙන ඈත පිටිසර ගම් දනව්වක් වෙත රහසින් පළා යයි. එහි හුදෙකලා නිවසක නිහඬ ජීවිතයක් ගත කරන මේ සුරූපිනියට විවිධ අභියෝග රැසකට මුහුණ පෑමට සිදු වෙයි. පතිභක්තිය යෙහෙන් රැක ගෙන ඕ ඒ සියල්ල උපේක්ෂාවෙන් ජය ගනියි. පසු කලෙක ඔහු රෝගාතුරව අසාධ්‍ය තත්වයෙන් පසුවන බව සැළව ඇය පෙරළා එහි ගොස් ඔහුගේ අවසාන මොහොත දක්වා නොඅඩුව උවටැන් කළාය. මේ සියලු කම්කටොළු කෙළවර ඇය දෛවයේ තිළිණය දෝතින් පිළිගත්තාය.
ISBN
9789555516464
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වනගත මන්දිරයේ බදුකාරිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.