බිඳුණු විලංගු
About this book
Booker T. Washington
Up From Slavery
බිඳුණු විලංගු
පාලිත ජයකොඩි
මේ එක් මිනිසකුගේ
කතාන්දරයක් පමණක් නො වේ.
මායිම් නො මැති ව
මහපොළොවත් සත් සමුදුරත්
හරහා දිවෙන මනුසත්බවේ
කතාන්දරය යි.
ධෛර්යවන්ත බවේ
කතාන්දරය යි.
මේ චාරිකාවේ ඔබටත්
යෙදෙන්නට හැකි දැයි බලන්න.
අවසන ඔබේ හිතට ඇවැසිම
ඔසුවක් ලැබී තියේවි.
ඒ අන් කවරක් හෝ නො වේ;
දිරිය යි.
Details
ISBN
9789556863734
පිටු ගණන (Pages)
246
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review